Contact us
Student Corner

Osaka Institute Home Page

Welcome to Osaka Institute

ආයුබෝවන්, ඔසාකා අධ්‍යාපනික ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව ඉතා සාදරයෙන් පිළිගනිමු. ඔබේ බුද්ධියේ නිම් වළලු ප්‍රසාරණය කිරීමට අප දරණ උත්සාහයට ඔබේ පැමිණීමම ආශිර්වාදයකි. මෙම වෙබ් අඩවියෙන් ඔබේ දැනුමට ඔබේ බුද්ධියට ඔබේ ජීවිතයට හරවත් යමක් එකතු වේ නම එය අපේ සතුටයි.

  1. Salopek-Slowing1-990x742.jpg

    Overview

    ඔසාකා අධ්‍යාපනික ආයතනය 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යා විෂය දැනුම මෙන්ම ජීවිත දැනුම ලබා දෙමින් බුද්ධියේ නිම් වළලු ප්‍රසාරණයට ශක්තිය කාන්දු කරන ආයතනයකි. 2013 වර්ෂයේ මෙම ස්ථානයේ ආරම්භ වූ මෙම ආයතනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රගතිය පිළිබඳ සතුටුදායක සාක්ෂි සතු ගම්පහ ප්‍රදේශයේ විද්‍යා නිකේතනයකි.     

Learn More About OSAKA »